Home
QuranEnc
HadeethEnc
සිංහල
اللغة العربية
English
Español
ગુજરાતી
हिन्दी
தமிழ்
中文
Русский
سؤال وجواب حول الإسلام
Applicable Translations
English
Español
ગુજરાતી
हिन्दी
தமிழ்
中文
Русский
عربي
ඉස්ලාමය පිළිබඳ ප්‍රශ්න හා පිළිතුරු
මැවුම්කරු පිළිබඳ විශ්වාසය:
දෙවියෙකු පිළිබඳ විශ්වාසය පුද්ගලයෙකුට තිබිය යුතු ද?
සැබෑ දෙවියා කවු ද?
මැවුම්කරුගේ ගුණාංග මොනවාද? ඔහු අල්ලාහ් ලෙස හඳුන්වන්නේ ඇයි?
මැවුම්කරු බිහිකළේ කවු ද?
මැවුම්කරුගේ පැවැත්ම පිළිබඳ සාධක මොනවාද?
මැවුම්කරුගේ පැවැත්ම පිළිබඳ නිශ්චිත සාක්ෂි මොනවාද?
මැවුම්කරු ඔහුගේ මැවීම් අතරින් කිසිවකුගේ ස්වරූපයෙන් නිරූපණය නොවන්නේ ඇයි?
මැවුම්කරුට නමස්කාර කිරීමේදී මැදිහත්කරුවන් ගැනීම නිරයේ සදාකාලිකත්වයට හේතු වන්නේ ඇයි?
මැවුම්කරු ඒකීය හා ඔහු පමණක් වන විට බහු වචන පදයෙන් තමන් ව හඳුන්වන්නේ ඇයි?
දේවත්වය විශ්වාස කිරීම හා ප්‍රතික්ෂේප කිරීම අතර තෝරා ගැනීමේ නිදහස මැවුම්කරු මැවීම්වලට නියම කර ඇත්තේ ඇයි?
මිනිසුන්ගේ අවශ්‍යතා අල්ලාහ්ට උවමනා නැති තත්ත්වයක ඔහු ඔවුන් මවා ඇත්තේ කුමක් සඳහා ද?
මැවුම්කරු ජීවිතයේ ශුන්‍යභාවයෙන් ඔවුන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් තෝරා ගැනීමේ අවකාශය මිනිසුනට පිරනමා නැත්තේ ඇයි?
මැවුම්කරු තම ගැත්තන් සඳහා තෝරා ගෙන ඇති ආගම:
ආගම යනු කුමක්ද?
ආගමක අවශ්‍යතාවය කුමක්ද?
නිවැරදි ආගමේ විශේෂතා මොනවාද?
ආගමේ සෙවනැල්ල යටතේ සදාචාරය සඳහා කැපවීමේ වැදගත්කම කුමක්ද?
ආගම වෙත නැවත පැමිණීම මනස හා තර්කනය කඩා බිඳ දමයි ද?
මිනිසුන් ආගම වෙනුවට පර්යේෂණාත්මක විද්‍යාවට පරිවර්තනය කිරීම නුසුදුසු ඇයි?
ආගම අබිං මෙන් මිනිසුන්ගේ ඇබ්බැහිවීමක් ද?
නිවැරදි ආගම වෙන්කර හඳුනාගත හැක්කේ කෙසේද?
අල්ලාහ්ගේ ආගම සහ මිනිසුන්ගේ සිරිත් විරිත් අතර වෙනස කුමක්ද?
ඉස්ලාමය සත්‍යයේ ආගම බවට පත් කරන්නේ කුමක් ද?
අර්කානුල් ඊමාන් හෙවත් විශ්වාසයේ කුළුණු
මුස්ලිම්වරයෙකුගේ විශ්වාසය, ඒවා නොමැතිව වලංගු නොවන විශ්වාසයේ කුළුණු මොනවා ද?
මුස්ලිම්වරයාගේ විශ්වාසය තුළ පෙර පණිවිඩකරුවන් කෙරෙහි විශ්වාසය අත්‍යවශ්‍ය ද?
මලක් (දේව දූතයා), ජින් සහ ෂෙයිතාන් අතර වෙනස කුමක්ද?
මරණයෙන් පසු නැවත නැගිටුවනු ලැබීම සඳහා වන සාක්ෂි මොනවාද?
අල්ලාහ් මළවුන් පණ ගන්වන්නේ කෙසේ ද?
අල්ලාහ් තම ගැත්තන්ගෙන් එකවිට විනිශ්චය කර සිටිනුයේ කෙසේද?
මුස්ලිම්වරයෙකු ආත්ම සංක්‍රමණය (පුනරුත්පත්තිය) පිළිබඳ මූලධර්මය විශ්වාස නොකරන්නේ ඇයි?
අල්ලාහ්ගේ නියත දැනුමෙහි ලියා ඇති පෙර නියමය හා තීන්දුව මත නියෝජනය වන ක්‍රියාවන් සඳහා අල්ලාහ් මිනිසුන්ගෙන් ප්‍රශ්න කර සිටිනුයේ ඇයි?
ජීවිතයේ අරමුණ:
මෙලොව ජීවිතයේ ප්‍රධානතම අරමුණ කුමක් ද?
ලෞකික ජීවිතයේ වටිනාකම කුමක්ද?
පුද්ගලයෙකුට සතුට සාක්ෂාත් කර ගත හැක්කේ කෙසේද?
සැබෑ ආගමක උසස්කම:
ඉස්ලාමය වැළඳ ගැනීම සෑම කෙනෙකුටම ලබා ගත හැකිද?
අන්තර් ආගමික සංවාදය සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?
ඉස්ලාමය ඉවසීම වෙත ඇරයුම් කරන්නේ ද?
බුද්ධි ප්රබෝධය සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද? (බුද්ධි ප්රබෝධය යනු තර්කය බිහි කළ සංස්කෘතික ව්‍යාපාරයයි. එය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ බුද්ධත්වයේ යුගය, XNUMX වැනි යුගය ලෙසයි. එය සාහිත්‍යය වෙනස් කිරීම පමණක් නොව, කලාව, විද්‍යාව, දර්ශනය සහ දේශපාලනය ද ආවරණය කළ ව්‍යාපාරයක් වූ අතර ප්‍රංශ විප්ලවය වැනි සමාජ ව්‍යාපාර දිරිමත් කළේය.)
පැවැත්මේ සම්භවය පිළිබඳ න්‍යායන් සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය:
ස්වාභාවික වරණය පිළිබඳ න්‍යාය සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?
වඳුරන් මිනිසාගේ සම්භවය වේ යන අදහස මුස්ලිම්වරයෙකු පිළි නොගන්නේ ඇයි?
පරිණාමවාදය සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?
අල් කුර්ආනය පරිණාමය පිළිබඳ සංකල්පය නිවැරදි කළේ කෙසේද?
ඉස්ලාමය පැවැත්මේ සම්භවය පිළිබඳ න්‍යායන් එක් නිවැරදි සත්‍යයක පැවැත්මේ අනිවාර්යය භාවය තුළට සීමා කරන්නේ ඇයි?
මුස්ලිම්වරයෙකු සාපේක්ෂතාවාදය, සදාචාරය, ඉතිහාසය යනාදී න්‍යායන් පිළිගන්නවාද?
පැවැත්මේ සහ සදාචාරයේ මූලාරම්භය සඳහා එක් පරම සත්‍යයක් පැවතීමට ඇති සාක්ෂි මොනවාද?
පැවැත්මේ මූලාශ්‍රය පිළිබඳ එකම පරම සත්‍යය කුමක්ද?
"කාෆිර්" (ප්‍රතික්ෂේප කරන්නා) යන වචනය මුස්ලිම් නොවන අයට භාවිත කිරීම වෙනත් පාර්ශ්වයට කරන අවමානයක් ද?
අවසන් ග්‍රන්ථය:
අල්-කුර්ආනය යනු කුමක්ද?
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අල් කුර්ආනය තව්රාතයෙන් (තෝරාවෙන්) පිටපත් කළාද?
අල්-කුරානයේ සඳහන් දෑ මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පෙර ශිෂ්ටාචාරවලින් ගත් ඒවා ද?
අල් කුර්ආනය අරාබි බසින් පහළ වූයේ ඇයි?
'නාසික්' අහෝසි කරන හා 'මන්සූක්' අහෝසි කරනු ලබන දෑ යනු කුමක් ද?
අබු බක්ර් තුමාගේ පාලන සමයේදී අල්-කුර්ආනය ගොනු කිරීම සහ උස්මාන් තුමාගේ පාලන සමයේදී එය පුළුස්සා දැමීමේ කතාව කුමක්ද?
අල් කුර්ආනයේ සඳහන් වී ඇති දෑ පර්යේෂණාත්මක විද්‍යාවට පටහැනිද?
අවසාන අනාගතවක්තෘ:
මුහම්මද් නබිතුමා කවු ද? ඔහුගේ දූත පණිවිඩයේ සත්‍යතාව සඳහා සාක්ෂි මොනවා ද?
මුහම්මද් නබි තුමා ජෙරුසලමට ළඟා වී ස්වර්ගයට ගොස් එදිනම රාත්‍රියේ ආපසු පැමිණියේ කෙසේද?
මුහම්මද් නබි තුමා අයිෂා තුමියව කුඩා වියේදී විවාහ කරගත්තේ ඇයි?
බනු කුරයිළා යුදෙව්වන් සමූල ඝාතනය කිරීම අමානුෂික ලෙස සලකනු ලබන්නේ නැද්ද?
දහම තුළ කිසිදු බල කිරීමක් නැත. එසේ නම් අල්ලාහ්ව විශ්වාස නොකරන අය මරා දමන ලෙස ඔහු පවසනුයේ ඇයි?
ඉස්ලාමය අත්හළවුන් මරා දමනු ලබනුයේ ඇයි?
ජේසු ක්‍රිස්තුස් තුමා තම සතුරන් සමඟ සටන් කළේ නැත, එසේ නම් මුහම්මද් නබි තුමා සටන්කරුවෙකු වූයේ ඇයි?
සැබෑ ආගම ප්‍රචාරය කිරීම:
ජිහාද් යනු කුමක්ද?
ඉස්ලාම් සියදිවි නසාගැනීමේ මෙහෙයුම් වලට ඉඩ දී ඒ සඳහා ප්‍රතිඵල වශයෙන් ස්වර්ගයේ කන්‍යාවියන් පිරිනමනු ලබනවා ද?
ඉස්ලාමය කඩුවෙන් පැතිරුණේ ද?
ඉස්ලාමයේ දෘෂ්ටිවාදය:
ඉස්ලාමයේ සාන්තුවරයන් සහ ධර්මිෂ්ඨයන් සිටීද? මුස්ලිම්වරයා මුහම්මද් නබිතුමාගේ සහචරයන් සුවිශුද්ධ කරයිද?
ෂියා සහ සුන්නි අතර වෙනස කුමක් ද?
ඉස්ලාමයේ ඉමාම් (ආගමික ප්‍රධානියා) ක්‍රිස්තියානි ආගමේ පූජකයෙක් මෙන් ද?
නබි හා රසූල් අතර වෙනස කුමක් ද?
මිනිසුන් වෙත දේව දූතයන් නොයවා ඔවුන් වැනි මිනිස් දූතයින් එව්වේ ඇයි?
දිව්‍ය හෙළිදරව්ව හරහා මැවුම්කරු ඔහුගේ මැවීම් සමඟ සන්නිවේදනය කිරීමේ සාක්ෂි මොනවාද?
ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ධර්මය අතර:
මුල් පාපය සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?
ජේසු ක්‍රිස්තු තුමාව කුරුසියේ ඇණ ගැසීම සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?
මුස්ලිම්වරයෙකු තම දියණිය යුදෙව්වෙකුට හෝ කිතුනුවකුට විවාහ කර නොදෙන්නේ ඇයි?
ඉස්ලාමීය ශිෂ්ටාචාරයේ ලක්ෂණ:
ඉස්ලාමීය ශිෂ්ටාචාරය සංලක්ෂිත වූයේ කෙසේද?
ඉස්ලාම් ආගම එතරම් තාර්කික වීමත්, මුස්ලිම්වරුන්ගේ තත්ත්වය අහඹු වීමත් පරස්පරයක් නොවේද?
ආගම රාජ්‍යයෙන් වෙන් නොවන්නේ ඇයි? බටහිර රටවල මෙන් මානව මතයට යොමු නොවන්නේ ඇයි?
ඉස්ලාම් ප්රජාතන්ත්රවාදය පිළිගන්නවාද?
ඉස්ලාමීය නීති යනු තර්කයට පටහැනි නොවන අද්විතීය ආගමික නීතියකි. එසේ නම් හුදුද් (දණ්ඩ නීති) ඇයි?
ඉස්ලාමයේ මධ්‍යස්ථභාවය:
ඉස්ලාමය සමාජ සමතුලිතතාවය ඇති කළේ කෙසේද?
ඉස්ලාමය ආර්ථික සමතුලිතතාවය සහතික කළේ කෙසේද?
ඉස්ලාම් අන්තවාදයේ ආගමක්ද?
ඉස්ලාම් මධ්‍යස්ථ සහ පහසු ආගමක්ද?
ඉස්ලාමයේ කාන්තාව:
මුස්ලිම් කාන්තාව පර්දාව අඳින්නේ ඇයි?
කාන්තාවකගේ හිස් ආවරණය පසුබට බවක් ද?
ඉස්ලාමයේ පිරිමින් සහ ගැහැණුන් තම සිරුර එකම ආකාරයෙන් ආවරණය නොකරන්නේ ඇයි?
ඉස්ලාම් දහම කාන්තාවන්ට පිරිමින්ට සමානාත්මතාවය ලබා දුන්නේද?
ඉස්ලාමය බහු විවාහයට අවසර දෙන්නේ ඇයි?
පිරිමියෙකුට හිමි අයිතිය මෙන් පුරුෂයන් හතර දෙනෙකු සමග එකවර විවාහ වීමට කාන්තාවකට අයිතියක් නැත්තේ ඇයි?
ඉස්ලාමයේ පිරිමින් කාන්තාවන් භාරව සිටින්නේ ඇයි?
ඉස්ලාමයේ පිරිමියෙකුට ලැබෙන ප්‍රමාණයෙන් අඩක් කාන්තාවකට උරුම වන්නේ ඇයි?
පුරුෂයෙකුට ගැහැනියකට පහර දීමට ඉස්ලාම් දහම අවසර දුන්නේ ඇයි?
ඉස්ලාමය කාන්තාවන්ට ගෞරව කළේ කෙසේද?
ජේසු ක්‍රිස්තු තුමා අනාචාරයට සමාව දෙන අතරේ මුහම්මද් නබිතුමා අනාචාරයට දඬුවම් නියම කළේ ඇයි?
මැවුම්කරුගේ යුක්තිය:
සාධාරණත්වය සහ යුක්තිය පිළිබඳ මූලධර්මය සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?
ඉස්ලාමයේ අයිතිවාසිකම්
දෙමව්පියන්ගේ සහ ඥාතීන්ගේ අයිතිය සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?
අසල්වැසියාගේ අයිතිය සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?
සත්ව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?
අල් කුර්ආනය පාරිසරික ගැටළු ගැන කතා කර තිබේ ද?
ඉස්ලාම් සමාජ අයිතීන් ආරක්ෂා කරන්නේ කෙසේද?
ඉස්ලාමය දරුකමට හදා ගැනීම තහනම් කළේ ඇයි?
හානියක් හෝ ප්‍රති හානියක් හෝ ඉස්ලාමය තුළ නැත.
ඉස්ලාමයේ මස් සහ බිත්තර පරිභෝජනයට අවසර දී ඇත්තේ ඇයි?
ඉස්ලාමයේ සතුන් මැරීමේ ක්‍රමය අමානුෂික නොවේද?
ආහාර පිණිස කපා හරින සතුන්ට මිනිස් ආත්මයක් මෙන් ආත්මයක් නොමැතිද?
මුස්ලිම් ජාතිකයෙක් ඌරු මස් අනුභව නොකරන්නේ ඇයි?
ඉස්ලාමය පොලී තහනම් කළේ ඇයි?
ඉස්ලාමය මත්පැන් පානය තහනම් කර ඇත්තේ ඇයි?
ඉස්ලාමයේ මූලිකාංග
මුහම්මද් නබිතුමා ගෙනා ඉස්ලාමයේ මූලිකාංග මොනවාද?
මුස්ලිම්වරයෙකු සලාත් ඉටු කරන්නේ ඇයි?
දිනක පස් වතාවක් මුස්ලිම්වරයා සලාත් ඉටු කරනුයේ ඇයි?
මුස්ලිම්වරුන් මක්කම දෙසට සලාත් ඉටු කරන්නේ ඇයි?
කිබ්ලා නොහොත් යාඥාවේ දිශාව අල්-අක්සා දේවස්ථානයේ සිට මක්කාවේ අල්-හරාම් දේවස්ථානය වෙත වෙනස් කළේ ඇයි?
හජ් වන්දනයේ පිළිවෙත්, එනම් කඃබාවට ගරුබුහුමන් කිරීම සහ එහි ඇති අනෙකුත් පිළිවෙත් මිථ්‍යාදෘෂ්ටික චාරිත්‍ර ලෙස සලකන්නේ නැද්ද?
මුස්ලිම් වරයෙක් 'හජරුල් අස්වද්' නම් ගලට නමස්කාර නොකරන්නේ නම්, එය සිප ගන්නේ ඇයි?
දැඩි සෙනඟ ගැවසීම නිසා ඇතැම් මුස්ලිම්වරුන් මියයාමට ඇති ඉඩකඩ ඇති බැවින් හජ් චාරිත්‍ර භයානක කරුණක් නොවේද?
මැවුම්කරුගේ දයාව:
ඉස්ලාමය තුළ සිටින තම ගැත්තන්හට අල්ලාහ් ප්‍රේම කරයි. එසේනම් ඔහු ඔවුන්ට පුද්ගලවාදයේ ක්‍රමය අනුගමනය කිරීමට ඉඩ නොදෙන්නේ ඇයි?[304]?
මැවුම්කරු තම ගැත්තන් හට දයානුකම්පිත ය. එසේ නම් ඔහු සමලිංගික නැඹුරුවාවන් පිළි නොගන්නේ මන්ද?
විටෙක අල්ලාහ් තමන්ව සමාව දෙන සහ දයාවන්ත කෙනෙකු ලෙසත් තවත් විටෙක දැඩි දඬුවම් දෙන කෙනෙකු ලෙසත් විස්තර කරන්නේ කෙසේද?
නපුර පැමිණෙන්නේ අල්ලාහ්ගෙන්ද?
ස්වාභාවික විපත් ඇතිවීමේ මැවුම්කරුගේ ප්‍රඥාව කුමක්ද?
ජීවිතයේ නපුර පැවතීම දෙවියන් වහන්සේ නොමැති බව පෙන්නුම් කරයිද?
අල්ලාහ් ගින්නෙන් දඬුවම් කරන්නේ ඇයි?
අල්ලාහ් මහා කාරුණිකය; සියලු යහපතෙහි උල්පතය. එසේ නම් විනිශ්චයකින් තොරව ඔහු අප සියල්ලන්ම ස්වර්ගයට ප්‍රවේශ නොකරන්නේ ඇයි?
කෙටි ජීවිතය තුළ පව් කිහිපයක් සඳහා නිමක් නැති වධ හිංසාවලින් මැවුම්කරු තම ගැත්තන්ට දඬුවම් කරන්නේ ඇයි?
අල්ලාහ් අපා ගින්න පිළිබඳ අනතුරු ඇඟවීම නැවත නැවතත් කරන්නේ ඇයි? මෙය දිව්‍ය දයාවේ ගුණාංගයට පටහැනි නොවේද?
දේවත්වය විශ්වාස කරන්නන් අල්ලාහ් ප්‍රිය කරන බවත් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් ඔහු ප්‍රිය නොකරන බවත් අල්-කුර්ආනය නැවත නැවතත් පවසන්නේ ඇයි? ඔවුන් සියල්ලන්ම එකම සමූහයක් නොවේ ද?
මැවුම්කරුට ඔහුගේ ගැත්තන් කෙරෙහි ඇති අයිතිය:
අල්ලාහ්ගේ ගැත්තන් ඔහු ව විශ්වාස නොකළ විටෙක ඔවුනට ඔහු දඬුවම් කරනුයේ ඇයි?
ඉරණම තීරණය කිරීම සහ ආරක්ෂාව සඳහා ප්‍රවේශය:
කෙනෙකුට තම පියාගේ සහ මුතුන්මිත්තන්ගේ ආගම වෙනස් කළ හැකිද?
ඉස්ලාමයේ පණිවිඩයට නොපැමිණි අයගේ ඉරණම කුමක්ද?
ආරක්ෂාවේ යෝග්‍යතාව කුමක් ද?